05th June 2019 12:37:56 Hours
කලාපීය සන්නද්ධ හා ආරක්‍ෂක හමුදා නියෝජිත බ්‍රිගේඩියර් (විශ්‍රාමික) ජැක්ස් ලේමේ (Brigadier (Retired) Jacques Lemay) සහ ජාත්‍යන්තර රතු කුරුස සංගමයේ සන්නද්ධ හා ආරක්‍ෂක හමුදා නිලධාරී චන්න ජයවර්ධන මහතා පසුගිය බ්‍රහස්පතින්දා (30) දින පනාගොඩ ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයේ (බස්නාහිර පළාතේ සහ පුත්තලම දිස්ත්‍රික්කයේ) ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ හමුවිය.
මෙම සුහද හමුව අතරතුරදී, වර්තමාන තත්ත්වය හා ප්‍රචණ්ඩත්වයේ වර්ධනය පිළිබඳව නියෝජිතයෝ අදහස් හුවමාරු කරගත්හ.
එමෙන්ම, බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් ඩේවිඩ් අස්මන් (Colonel David Ashman) පසුගිය අඟහරුවාදා (04) දින පනාගොඩ ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයේ (බස්නාහිර පළාතේ සහ පුත්තලම දිස්ත්‍රික්කයේ) ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ හමුවිය.
මෙහිදි, ආරක්‍ෂක උපදේශකතුමන් රට තුළ පවත්නා ආරක්‍ෂක තත්ත්වය පිළිබඳ අදහස් හුවමාරු කරගත්තා.Adidas shoes | jordan Release Dates