30th May 2019 18:17:45 Hours
යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් සිවිල් කටයුතු සහ හමුදාමය තොරතුරු ක්‍රියාන්විත සඳහා දක්වන සහය පිළිබඳ දින දෙකක දීර්ඝ වැඩමුළුවක් යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චිගේ උපදෙස් මත පසුගිය 29 සිට 30 දින දක්වා තල්සෙවන යුද්ධ හමුදා නිවාඩු නිකේතනය තුලදී පැවැත්විණි.
මෙම වැඩමුළුව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්‍යාලයේ අධීක්‍ෂණය යටතේ එක්සත් ජනපද පැසිෆික් විධානයෙහි හමුදා කණ්ඩායමක් විසින් මෙහෙයවනු ලැබිනි.
මෙම දෙදින වැඩමුළුව සඳහා යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ නිලධාරීන් 16 දෙනෙකු සහභාගී වූ අතර, ඇමෙරිකා එක්සත් ජනපද පැසිෆික් විධානයෙහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂ කැප්ටන් ජුබ්‍රීල් මෙනේසස් (Captain Jubriel Meneses) ඇතුළු නිලධාරීන් විසින් මෙහෙයවනු ලැබිනි. best Running shoes brand | Air Jordan 1 Retro High OG "UNC Patent" Obsidian/Blue Chill-White For Sale – Fitforhealth