30th May 2019 18:25:44 Hours
පසුගිය සෙනසුරාදා (25) දින නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය විසින් කොට්ටාවේ පිහිටි ‘ගාන්ධි පදනම’ අනුග්‍රහය සහිතව කුන්ගල්කල්කුලම් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 172 ක් සඳහා වියලි සළාක සහ පාසල් සිසුන් 34 දෙනෙකු සඳහා පාසල් උපකරණ බෙදාදීමේ ව්‍යාපෘතියක් කුන්ගල්කල්කුලම් සංස්කෘතික ශාලාවේදී පැවැත්විනි.
මෙම වියළි සළාකයන් සඳහා සහල්, පරිප්පු, කරවල, සීනි, කිරිපිටි, සබන් සහ තවත් අතයවශ්‍ය ද්‍රව්‍යයන් වලින් සමන්විත වූ අතර පාසල් සිසුන් හට පාසල් උපකරණ සහ පොත්පත් ආදී ද්‍රව්‍ය කිහිපයක් බෙදාදෙනු ලැබිනි.
මෙම ව්‍යාපෘතිය සඳහා 233 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් රංජිත් ඇල්විටිගල, යුද්ධ හමුදා නිලධාරීන් සහ ‘ගාන්ධි පදනමෙහි’ සාමාජිකයින් සහභාගී විය. Nike air jordan Sneakers | adidas Yeezy Boost 350