Header

Sri Lanka Army

Defender of the Nation

28th May 2019 16:40:12 Hours

පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ යුද්ධ හමුදා සාමාජිකයින් සහ පොලිස් නිලධාරීන් විසින් අධ්‍යනය කරයි

11 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ මගපෙන්වීම මත TATP පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් 11 වන සේනාංකයේ දේශණ ශාලාවේදී යුද්ධ හමුදා සාමාජිකයින් සහ පොලිස් නිලධාරින්ට පවත්වනු ලැබිනි.

11 වන සේනාංකය විසින් කරනු ලැබූ ඉල්ලීමකට අනුව 6 වන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ අණදෙන නිලධාරීතුමන් විසින් මෙම දේශණය පවත්වනු ලැබිනි.

මෙම දේශණය වෙනුවෙන් යුද්ධ හමුදාවේ සහ පොලිසියේ සාමාජිකයන් 126 දෙනෙකු සහභාගී විය. url clone | Nike Off-White