Header

Sri Lanka Army

Defender of the Nation

27th May 2019 12:43:12 Hours

11 වන සේනාංකයේ සේනාංකාධිපති විසින් 111 වන බලසේනාවේ සහ 112 බලසේනාවේ යුද්ධ හමුදා සාමාජිකයින් අමතයි

11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් තිස්ස නානායක්කාර, සෙනසුරාදා (25) දින 111 වන බලසේනාවේ සහ 112 වන බලසේනාවේ සංචාරයක නිරතවු අතර එහිදි එම බලසේනාවේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් මෑතකදී සිදුවු කලබලකාරි තත්ත්වය හමුවේ අතිශය වැදගත් කාර්යය භාර්යයක් ඉටුකළ ඔවුන්ගේ සේවය අගය කිරිමේ අරමුණින් 2 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානයේදි ඔවුන් අමතනු ලැබිණි.

සේනාංකාධිපතිතුමන් විසින් ඔවුන් සමඟ සුහඳ පිලිසඳරක යෙදුනු අතර, රටෙහි වැදගත් ආර්ථික මර්මස්ථානයන් යථා තත්ත්වයට පත්කරලීම වෙනුවෙන් ඔවුන් සිදු කරන ලද කැපවීම හා ධෛර්ය මෙන්ම අනෙකුත් ආරක්ෂක වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කිරිම සඳහා ඔවුන් කළ කැපවීමද මෙහිදී සේනාංකාධිපතිතුමන්ගේ ඇගයීමට ලක්විණි.

2 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 15 වන (ස්වෙච්ඡා) සිංහ රෙජිමේන්තුවේ යුද්ධ හමුදා සාමාජිකයින්ද මෙම සුවිශේෂී අවස්ථාව වෙනුවෙන් සහභාගි වුහ. latest jordans | Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信!