26th April 2019 14:24:16 Hours
අභ්‍යන්තර විගණන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 6 වන අධ්‍යක්‍ෂවරයා ලෙස කර්නල් එම්. සී. ද සොයිසා පසුගිය සිකුරාදා (26) දින ආගමික වතාවත් වලින් අනතුරුව නව කාර්යාලයේදී සංකේතාත්මකව නිල ලේඛණයකට අත්සන් තබමින් සිය ධූරයේ රාජකාරි ඇරඹීය.
එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
මෙම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ හිටපු අධ්‍යක්‍ෂ මේජර් ජෙනරාල් එම්. සුජිත් පෙරේරා 2019 අප්‍රේල් මස 29 වන දින විශ්‍රාම ගැනීමට නියමිතය. Nike air jordan Sneakers | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ