Header

Sri Lanka Army

Defender of the Nation

26th April 2019 19:48:45 Hours

ත්‍රස්තවාදී සැකකරුවන් හඳුනාගැනීම සඳහා ජනතාවගෙන් සහය ඉල්ලයි

පාස්කු ඉරිදා (21) දින කොළඹ හා අනෙකුත් ස්ථානවලට එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාරයන්ට සම්බන්ධ වූ පුද්ගලයින් හයදෙනා හඳුනාගැනීම සඳහා පොලිස් මූලස්ථානය මහජනතාවගේ සහය ඉල්ලා සිටියි. ඒ පිළිබඳ යම් තොරතුරක් ඇතිනම් පහත සඳහන් දුරකථන අංකවලට දැනුම්දිය හැකිය.

0718591771

0112422176

0112395605

ඡායාරූප සහ විස්තර Mysneakers | Nike Air Force 1'07 Essential blanche et or femme - Chaussures Baskets femme - Gov