23rd April 2019 11:36:48 Hours
යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ඉල්ලීමකට අනුව යුද්ධ හමුදා වෛද්‍ය හා මානසික සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අත්දැකීම් ඇති මනෝචිකිත්සකවරුන් සිව්දෙනෙකු පසුගිය අඟහරුවාදා (23) දින ‘ආතති කළමනාකරණය, මත්ද්‍රව්‍ය නිවාරණය, ප්‍රීතිමත් විවිහා ජිවිතයක් ගත කිරීම, සියදිවි නසාගැනීම වැලැක්වීම හා ජිවන කුසලතා සංවර්ධනය’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් එම ආරක්‍ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී.
මෙම වැඩමුළුව සඳහා යාපනය අර්ධද්වීපයේ සේවයේ නියුතු යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු නිලධාරීන් සහ සෙසුනිලයින් 300 කට අධික පිරිසක් සහභාගි වූ අතර එහිදි දේශන රැසක් පවත්වමින් සහභාගිවූවන්ගේ දැනුම වැඩිදියුණු කළහ. latest Running Sneakers | adidas Yeezy Boost 350