Header

Sri Lanka Army

Defender of the Nation

14th March 2019 19:44:38 Hours

මකුළු ඇල්ල ප්‍රදේශයේ හදිසියේ ඇතිවූ ගින්නක් මැඩපවත්වයි

මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා ගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 16 දෙනෙකු සහ වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සේවකයින් 10 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් එක්ව පසුගිය බ්‍රහස්පතින්දා (14) දින උදෑසන අල්ලිමලේ, මකුළු ඇල්ල ප්‍රදේශයේ සීඝ්‍රයෙන් පැතිරයමින් තිබු ලැව්ගින්නක් මැඩපැවැත්වීමට සමත් වූහ.

එමෙන්ම, පසුගිය සතිය තුල බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ හදිසියේ ඇතිවූ ලැව්ගිනි 2 ක් මැඩපැවැත්වීමට ද මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් සමත් වූහ. Sports brands | Sneakers Nike Shoes