Header

Sri Lanka Army

Defender of the Nation

06th March 2019 20:55:43 Hours

කිලිනොච්චි ප්‍රදේශයේ කාන්තාවන් ‘රූපලාවන්‍ය ශිල්පය’ පිළිබඳ දැනුවත් කෙරේ

57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ මඟපෙන්වීම මත එම සේනාංක මූලස්ථානය විසින් ‘රූපලාවන්‍ය ශිල්පය’ පිළිබඳ කිලිනොච්චි ප්‍රදේශයේ කාන්තාවන් දැනුවත් කිරීමේ එක්දින වැඩමුළුවක් පසුගිය සඳුදා (04) දින කිලිනොච්චි නෙළුම් පියස ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

306 ඒ2 සිංහ සමාජය 574 වන බලසේනාව සහ 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ අණදෙන නිලධාරීතුමිය සමඟ සහයෝගීතාවයෙන් පැවැත්වූ මෙම වැඩමුළුවේ දී රූපලාවන්‍ය ශිල්පය, කොණ්ඩා මෝස්තර, මනාලියන් හැඬගැන්වීම, කාන්තා අයිතිවාසිකම් සහ අදායම් උත්පාදන ව්‍යාපෘතින් පිළිබඳ කිලිනොච්චි ප්‍රදේශයේ කාන්තාවන් දැනුවත් කළහ.

මෙම දැනුවත් කිරීමේ වැඩමුළුව සඳහා කන්තාවන් විශාල පිරිසක් සහභාගි වූහ. short url link | Jordan Ανδρικά • Summer SALE έως -50%