06th March 2019 14:46:09 Hours
මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් මහා ශිව රාත්‍රි දිනයට සමඟාමීව සඳුදා (4) දින කතරගම මහා දේවාල පරිශ්‍රයේ පැවැත්වූ විශේෂ පූජාවට බැතිමතුන් සමඟින් එක්වෙයි.
12 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් මත එදින පූජාව සඳහා පැමිණී බැතිමතුන් වෙත යුද්ධ හමුදා සාමාජිකයින් විසින් පිසින ලද කිරිබත් පිළිගැන්විය. affiliate tracking url | adidas