Header

Sri Lanka Army

Defender of the Nation

06th March 2019 13:46:09 Hours

68 වන සේනාංකයේ භට පිරිස් බිහිරි සහ අන්ධ ළමුන් වෙත ආහාර ලබාදෙයි

සුහදත්වය සහ අන්‍යෝන්‍ය අවබෝධය තවදුරටත් ප්‍රවර්ධනය කරමින්, 68 වන සේනාංකයේ භට පිරිස් ඔවුන්ගේ සම්පත් යොදාගනිමින් ‘ඉනියා වල්වූ’ ඉලාම් පාසලේ බිහිරි සහ අන්ද නේවාසික දරුවන් සහ කාර්යමණ්ඩලය වෙත උදෑසන, දිවා සහ රාත්‍රි ආහාර ලබාදුන්හ.

මෙම ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය නිලධාරියෙකු සහ යුද්ධ හමුදා සාමාජිකයින් 8 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් දියත් කරනු ලැබු අතර මෙහිදි විශේෂ අවශ්‍යතා සහිත නේවාසික දරුවන්ට මෙන්ම පාසලේ කාර්ය මණ්ඩලයට ද ආහාර පිරිනැමීය. Running sport media | yeezy sole turning blue color shoes FX6794 FX6795 Release Date - nmd legion ink goat costume ideas for boys