Header

Sri Lanka Army

Defender of the Nation

27th February 2019 14:07:35 Hours

8 වන ගැමුණු හේවා බලඇණියේ භට පිරිස් කොහු කර්මාන්ත ශාලාවේ ඇතිවූ හදිසි ගින්නක් මැඩපවත්වයි

කුලියාපිටිය ප්‍රදේශයේ කොහු කර්මාන්ත ශාලාවක බදාදා (27) දින සන්ධ්‍යාවේ ඇතිවූ හදිසි ගින්නක් පිළිබඳව පොලිසිය සහ ගිනි නිවන ඒකකය විසින් දැනුම්දීමෙන් අනතුරුව යුහුසුළුව ක්‍රියාත්මක වූ 14 සේනාංකය යටතේ ස්ථාපිත 143 බලසේනාවට අයත් 8 වන ගැමුණු හේවා බලඇණියේ යුද්ධ හමුදා සාමාජිකයින් ගින්න මැඩපැවැත්වීමට කටයුතු කළහ.

එක් නිලධාරියෙකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 26 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ගිනි නිවන භටයින් සහ ප්‍රදේශවාසීන්ගේ සහයෝගය ඇතිව ගින්න මැඩපැවැත්වීමට සමත්විය.Running sport media | Nike Shoes