Header

Sri Lanka Army

Defender of the Nation

26th February 2019 13:04:22 Hours

නව යුද්ධ හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂ සහ කොළඹ යුද්ධ හමුදා රෝහලේ අධ්‍යක්‍ෂ රාජකාරි අරඹයි

නව යුද්ධ හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂ ලෙස බ්‍රිගේඩියර් ක්‍රිශාන්ත ප්‍රනාන්දු සහ කොළඹ යුද්ධ හමුදා රෝහලේ අධ්‍යක්‍ෂ ලෙස කර්නල් කේ.පී.එන්. පතිරණ ආගමික වතාවත් මධ්‍යයේ බදාදා (27) දින පැවැති සරල උත්සවයකදී රාජකාරි අරඹන ලදී.

මේජර් ජෙනරාල් කේ.පී. සුමනපාල යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාමගැනීමත් සමඟ හිටපු යුද්ධ හමුදා රෝහලේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ප්‍රනාන්දු එම ධූරයේ රාජකාරී භාරගත්හ.

එමෙන්ම, යුද්ධ හමුදා වෛද්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ලෙස රාජකාරී කල කර්නල් කේ.පී.එන් පතිරණ කොළඹ යුද්ධ හමුදා රෝහල් අධ්‍යක්‍ෂ ලෙස රාජකාරී භාරගත්හ. Sports brands | Nike Air Force 1 , Sneakers , Ietp STORE