Header

Sri Lanka Army

Defender of the Nation

24th February 2019 21:55:57 Hours

ආසියානු ශූරතාවලියේ සුදුසුකම් වටයේදි යුද්ධ හමුදා ක්‍රීඩකයෙකු මීටර් 100 ඉසව්වේ නව ජාතික වාර්තාවක් පිහිටුවයි

ආසියානු ශූරතාවලියේ සුදුසුකම් ලැබීමේ තරඟ වටයන් මේ වන විට සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර එහිදී මීටර් 100 ඉසව්ව තත්පර 10.22 ක කාලයකින් නිමා කරමින් නව ජාතික වාර්ථාවක් පිහිටුවීමට 5 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ ලාන්ස් බොම්බොඩි හිමාෂ එෂාන් සමත් විය.

ඡායාරූප උපුටාගැනීම http://www.ceylonathletics.com Nike sneakers | Nike