Header

Sri Lanka Army

Defender of the Nation

19th February 2019 15:17:51 Hours

විශ්‍රාමික බ්‍රිගේඩියර් සරත් ඇඹව අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රි ලංකා යුද්ධ හමුදා පාබල හමුදා රෙජිමේන්තුවේ විශ්‍රාමික බ්‍රිගේඩියර් කේ.ජි.එච් සරත් කේ ඇඹව රෝගාතුරුව රාගම ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී සදුදා ( 18 ) දින මෙලොවින් සමුගත්හ.

මෙම ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ දේහය කුරුණෑගල අංක 266/6, ප්‍රාදේශිය ලේකම් මාවත, නුවර පාර, මල්ලවපිටිය යන ලිපිනයේ සඳහන් නිවසෙහි තැම්පත් කර ඇත. එතුමන් එල්ටීටී ත්‍රස්තවාදි සමයේදී තුවාල ලබා රෝද පුටුවක් මත දිවිගෙවූ වීර පුත්‍රයෙකි.

ඔහුගේ අවමංගල්‍ය උත්සවය බදාදා (20) දින මල්ලවපිටිය පොදු සුසාන භූමියේදී සවස 3.00 ට සිදු කෙරේ.

( විස්තර පහතින් දැක්වේ ) latest Running | Air Jordan