Header

Sri Lanka Army

Defender of the Nation

17th January 2019 16:15:18 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව මානව හිමිකම් හා ජාත්‍යන්තර මානුෂීයවාදි නීති අධ්‍යක්‍ෂ රාජකාරී අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මානව හිමිකම් හා ජාත්‍යන්තර මානුෂීයවාදි නීති අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 19 වන අධ්‍යක්‍ෂතුමන් ලෙස බ්‍රිගේඩියර් පී.ඒ. ධර්මශ්‍රී කහපොළ බ්‍රහස්පතින්දා (10) දින ආගමික වතාවත් මධ්‍යයේ පැවැති කෙටි උත්සවයකදී රාජකාරී ආරම්භ ලදී.

නව අධ්‍යක්‍ෂ සිය කාර්යාලයේ දී ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් රාජකාරි භාරගත්හ. මෙම ධූරයට පත්වීමට ප්‍රථම බ්‍රිගේඩියර් පී.ඒ. ධර්මසිරි කහපොළ අම්පාර සටන් පුහුණු පාසලේ සේනාවිධායක ලෙස රාජකාරී කළහ.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා මානව හිමිකම් හා ජාත්‍යන්තර මානුෂීයවාදි නීති අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ. bridge media | Women's Designer Sneakers - Luxury Shopping