Header

Sri Lanka Army

Defender of the Nation

10th January 2019 12:04:20 Hours

මධ්‍යම භට පිරිස් ආගමික වැඩසටහනක

මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 37 දෙනෙකු බ්‍රහස්පතින්දා (10) දින එම ආරක්‍ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේ පැවැති ධර්ම දේශනාවකට සහ භාවනා වැඩසටහනක් සඳහා සහභාගි වූහ.

මෙම වැඩසටහන මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා ගේ උපදෙස් මත යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ආධ්‍යාත්මික හා මානසික ඒකාග්‍රතාවය වර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කළහ. Nike Sneakers Store | Nike Shoes, Sneakers & Accessories