Header

Sri Lanka Army

Defender of the Nation

08th January 2019 15:56:10 Hours

නව විධායක ජෙනරාල් පත්වෙයි

12 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස කටයුතු කරනු ලැබු මේජර් ජෙනරාල් එන්. ඩි. වන්නිආරච්චි, පසුගියදා මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත්කිරිමෙන් පසු පුරප්පාඩුවූ විධායක ජෙනරාල් ධූරයට පත්කොට ඇත.

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මේජර් ජෙනරාල් එන්. ඩි. වන්නි ආරච්චි නව තනතුරට පත්වීමට පෙර යුද්ධ හමුදාවේ ප්‍රධාන තනතුරු රාශියක් හොබවන ලද ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකි. affiliate tracking url | UK Trainer News & Releases