Header

Sri Lanka Army

Defender of the Nation

01st January 2019 00:31:46 Hours

නව වර්ෂය උදාවත් සමඟ යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 67 කට උසස්වීම්

නව වර්ෂය උදාවත් සමඟ බලපැවැත්වෙන පරිදි සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් විසින් විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් එම්.ඒ.ඒ.ඩි. සිරිනාග මේජර් ජෙනරාල් නිලයට මෙන්ම තවත් යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 66 දෙනෙකු කර්නල් සහ ලුතිතන් කර්නල් නිලයට උසස් කළහ.

මෙම නිලධාරීන් ආරක්‍ෂක අමාත්‍යංශයේ මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ නිර්දේශය මත අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් විසින් උසස් කරන ලදී.

නව උසස්වීම් ලැබූ නිලධාරීන්ගේ නාමලේඛණය පහත පරිදි වේ. Nike Sneakers | Nike Air Max