Header

Sri Lanka Army

Defender of the Nation

22nd December 2018 12:34:02 Hours

කිලිනොච්චි රෝගීන්ගේ ජිවිත බේරාගැනීම සඳහා 57 වන සේනාංක භට පිරිස්හි සහය

කිලිනොච්චි රෝහල් බලධාරීන් විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයේ සේවයේ නියුතු නිලධාරීන් ඇතුළු සෙසුනිලයින් 30 දෙනෙකු ඉරිදා (16) දින එම ප්‍රදේශයේ රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා රුධිරය පරිත්‍යාග කරනු ලැබීය.

කිලිනොච්චි ලේ බැංකුවේ රුධිර හිඟතාවය පිළිබඳ වෛද්‍ය එච්.එම්.ඩි.ආර්.බි. හිඳගොඩ මහතා විසින් දැනුම්දීමෙන් අනතුරුව කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමාගේ උපදෙස් මත 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ මඟපෙන්වීම යටතේ මෙම රුධිර පරිත්‍යාග වැඩසටහන දියත් කළහ. Nike shoes | UOMO, SCARPE