21st December 2018 20:12:00 Hours
මූලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනාංකයට අයත් 13 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භට පිරිස් සෙනසුරාදා (15) දින තඩ්ඩිඩයිමලේ ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ උදයන් පෙර පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් දියත් කරනු ලැබීය.
13 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරීතුමන්ගේ අධීක්‍ෂණය යටතේ පැවැති මෙම ශ්‍රමදාන වැඩසටහන සඳහා නිලධාරීන් 2 ක් සහ සෙසුනිලයින් 15 ක් සහභාගි වූහ. Asics footwear | Air Jordan Release Dates 2020