21st December 2018 21:30:17 Hours
‘සියදිවි හානිකරගැනීම වැළැක්වීම’ පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් බදාදා (19) දින 58 වන සේනාංකය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා නිලධාරීන් 17 ක් සහ යුද්ධ හමුදා සාමාජිකයින් 179 දෙනෙකු සඳහා බුස්ස ප්‍රදේශයේ ස්ථානගත ශ්‍රී ලංකා පාබල හමුදා පුහුණු පාසලේ දී පැවැත්විණි.
නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය සේවා අධ්යක්ෂ මණ්ඩලයේ අධීක්ෂණය සහ පූර්ණ සම්බන්ධීකරණය මත පැවැති මෙම දේශනය සිවිල් උපදේශකවරුන් සිව්දෙනෙකු විසින් මෙහෙයවනු ලැබීය.
මෙම දේශනය සඳහා 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සුදත් පෙරේරා ද සහභාගි විය. Asics footwear | Nike Shoes