14th December 2018 11:56:50 Hours
යුද්ධ හමුදාධිපතිතුමන්ගෙන් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානය පරිශ්‍රයේ දින හතරක කාලයක් පුරා (දෙසැම්බර් මස 8 දින සිට 11 දින දක්වා) බාලදක්‍ෂ කඳවුරක් පැවැත්වීම සඳහා අවශ්‍ය පහසුකම් සපයනු ලැබීය.
මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහයෝගය ඇතිව පවත්වනු ලැබු මෙම කඳවුර සඳහා කොළඹ වෙස්ලි විද්‍යාලයේ බාලදක්‍ෂ සිසුන් 32 ක් සහභාගි වූහ. Sport media | New Balance 991 Footwear