27th November 2018 12:15:36 Hours
නව උසස් විම් ලැබු 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් චූලා අබේනායක වෙත සදුදා (26) දින 6 වන ගැමුණු හේවා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකුල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමනු ලැබීය.
ඉන් අනතුරුව නව උසස්විම් ලැබු සේනාංකාධිපතිතුමන් තේ පැන් සංග්‍රහයට සහභාගිවීමට පෙර භටපිරිස් අමතන ලදි.
5 වන ගැමුණු හේවා බලකායේ සහ 6 වන ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරින් මෙන්ම එහි මාණ්ඩලික නිලධාරින් ද මෙම අවස්ථාව සඳහා සහභාගිවනු ලැබීය. Sport media | Women's Nike Superrep