Header

Sri Lanka Army

Defender of the Nation

22nd November 2018 19:05:36 Hours

යාපනය ආඥාපතිතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය වෙත නවීන යතුරුපැදි ප්‍රදානය කරයි

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරාච්ච් බදාදා (21) දින යාපනයේ පිහිටි 4 වන ශ්‍රී ලංකා පොලිස් හේවා බලකායේ සංචාරයක නිරතවූ අතර එහිදි රුපියල් ලක්‍ෂ 29 ක විටිනාකමින් යුතු නවීන යතුරුපැදි 3 ක් ප්‍රදානය කරනු ලැබීය.

මෙම අවස්ථාවට සපැමිණි යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ව 4 වන ශ්‍රී ලංකා පොලිස් හේවා බලකායේ අණදෙන නිලධාරි මේජර් සිසිර ප්‍රසන්න විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. එහිදි පැවැති දිවා භෝජන සංග්‍රහය සඳහා සහභාගි වූ ආඥාපතිතුමන් ඉන් අනතුරුව, ඔවුන්ගේ රාජකාරි ස්වභාවය සහ ගැටළු පිළිබඳව නිලධාරින් සමඟ සාකච්ඡා කලහ.Adidas footwear | nike air speed turf rose gold price per gram