Header

Sri Lanka Army

Defender of the Nation

05th November 2018 17:20:16 Hours

හමුදා සාමාජිකයන් සඳහා පැවැත්වු තවත් ඉංග්‍රිසි පාඨමාලාවක් සාර්ථකව අවසන් වේ

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමාගේ උපදෙස් මත 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රියගේ අධීක්‍ෂණය යටතේ යුද්ධ හමුදා සාමාජිකයින් සදහා ඉංග්‍රීසි පාඨමාලාවක් ඔක්තෝම්බර් 22 සිට නොවැම්බර් 05 දක්වා තොන්ඩමන් නගර් කඳවුරේදි පවත්වනු ලැබීය.

විවිධ ඒකකයන් නියෝජනය කරමින් යුද්ධ හමුදා සාමාජිකයින් 24 ක් මෙම පාඨමාලාව සඳහා සහාභාගි විය.

මෙම පාඨමාලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා 9 වන විජයභා පාබල රෙජිමේන්තුවේ 2 ලුතිතන් ඒ.එම්.එන්. අමරසිංහ විසින් මෙහෙයවනු ලැබීය. latest Nike release | nike fashion