Header

Sri Lanka Army

Defender of the Nation

05th November 2018 16:05:10 Hours

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්හට කඳුබොඩ දී තවත් භාවනා වැඩසටහනක්

සන්නද්ධ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයින් තුල ආධ්‍යාත්මික හා මානසික ඒකාග්‍රතාවය ඇතිකිරීමේ අරමුණින් මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන භාවනා වැඩසටහනේ තවත් එක් අදියරක් බ්‍රහස්පතින්දා (27) දින කඳුබොඩ, බවුන්සෙත් විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දී පවත්වන ලදි.

යුද්ධ හමුදා සාමාජිකයින් 58 ක් මෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරින් 02 ක් සහ සෙසු නිලයින් 16 ක් මෙම භාවනා වැඩසටහන සඳහා සහභාගි වූහ.

මෙම භාවනා වැඩසටහන පූජ්‍ය දියසෙන්පුර විමල හිමි විසින් මෙහෙයවනු ලැබීය. Sports brands | Nike Shoes, Sneakers & Accessories