Header

Sri Lanka Army

Defender of the Nation

02nd November 2018 13:15:04 Hours

බ්‍රිගේඩියර්වරුන් දෙදෙනෙකුගේ නිල උසස් කෙරේ

සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ බ්‍රිගේඩියර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් දෙදෙනෙකු වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකා කර්නල් සේනාවිධායක මෙන්ම ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ විනය ආරක්‍ෂක අධ්‍යක්‍ෂක මණ්ඩලයේ බ්‍රිගේඩියර් ඩි.කේ.ජි.ඩි. සිරිසේන සහ යුද්ධ හමුදා මනෝවිද්‍යා අධ්‍යක්‍ෂක මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් යු.ඒ.ටි. හෙන්නදිගේ තාවකාලික මේජර් ජෙනරාල් නිලයට පිලිවෙලින් 2018 ඔක්තෝම්බර් 18 සහ 2018 ඔක්තෝම්බර් 31 යන දිනයන්හි සිට බලපැවැත්වෙන පරිදි නිල උසස්කර ඇති බැව් යුද සේවා ලේකම් ශාඛාව විසින් සිකුරාදා (2) දින නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් වේ. Sport media | nike fashion