Header

Sri Lanka Army

Defender of the Nation

05th November 2018 14:55:46 Hours

එක්සත් රාජධානි තනාපති කාර්යාලයේ නිලධාරින් සමඟ සිවිල් - හමුදා සම්බන්ධීකරණ පුහුණුව පිළිබඳ සාකච්ඡා

යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සිවිල් - හමුදා සම්බන්ධීකරණ කටයුතු පිළිබඳ දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණින් මූලික සාකච්ඡාවක් කොළඹ පිහිටි එක්සත් රාජධානි තනාපති කාර්යාලයේ නිලධාරින් දෙදෙනෙකු සමඟ බදාදා (31) දි මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ දී පවත්වනු ලැබීය.

මෙම සාකච්ඡාව සඳහා ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ තොරතුරු අධ්‍යක්‍ෂ අර්මන්ඩෝ ඒ. පෙරල්ටා මහතා (Mr Armando A Peralta) සහ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ (සිවිල් හමුදා සම්බන්ධිකරණ) ජොනාදන් එම්. කොට්න් මහතා (Mr Jonathan M Cotton) සහභාගි වූ අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝනය කරමින් මෙම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි ලුතිනන් කර්නල් පී.කේ.එස් නන්දන ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධරින් කණ්ඩායමක් සහභාගි වූහ. jordan release date | Nike Dunk - Collection - Sb-roscoff