Header

Sri Lanka Army

Defender of the Nation

03rd November 2018 20:12:25 Hours

මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් රුධිර පරිත්‍යාග වැඩසටහනක

මහනුවර පේරාදෙණියේ පිහිටි ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ 49 වැනි සංවත්සරය වෙනුවෙන් බදාද (1) වන දින සංවිධානය කර තිබු රුධිර පරිත්‍යාග වැඩසටහන සදහා මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් සිය පුර්ණ සහය ලබාදෙනු ලැබීය.

පේරාදෙණිය විදුලිබල මණ්ඩලයේ බලධාරීන් විසින් කළ ඉල්ලීමක් මත ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා විසින් යුද්ධ හමුදා භටපිරිස් මෙම අවස්ථාව සදහා සහහයේගය දෙනු ලැබීය.

11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ටි.ජේ නානායක්කාර ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ යුද්ධ හමුදා නිලධාරින් සහ යුද්ධ හමුදා සාමාජිකයින් 37 දෙනෙකුට අධික පිරිසක් මෙම රුධිර පරිත්‍යාග වැඩසටහන සදහා සහභාගිවිය.Sport media | Nike News