02nd November 2018 12:30:07 Hours
ශ්‍රි ලංකා ස්විට්සර්ලන්ත තානාපති අතිගරු හැන්ස් පීටර් මොක් (HE Hans Peter Mock) මහතා සහ ඔහුගේ ප්‍රධාන ලේකම් (දේශපාලන) ඩෙමියානෝ ස්ගුයාටමටි මහතා (Mr Damiano Sguaitamatti) සදුදා (1) වන දින යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි හමුවිය.
යාපනය අර්ධද්වීපයේ සංහිඳියා ක්‍රියාවලිය සම්බන්ධ කරුණු පිළිබඳව මෙහිදි සාකච්ඡා කෙරුන අතර එම සාකච්ඡාවේ දී, සංහිඳියා ක්‍රියාවලිය සදහා යුද හමුදාව දක්වනු ලබන දායකත්වය පිළිබඳවද ඉතා සවිස්තරාත්මකව සාකච්ඡා කරනු ලැබීය.Adidas footwear | Cactus Plant Flea Market x Nike Go Flea Collection Unveils "Japan Made" Season 4