Header

Sri Lanka Army

Defender of the Nation

23rd October 2018 13:19:52 Hours

ගැමුණු හේවා රෙජිමේන්තු මුලස්ථාන නිලධාරින් සඳහා නව ගොඩනැගිල්ලක්

කුරුවිට පිහිටි ගැමුණු හේවා රෙජිමේන්තු මූලස්ථානයේ සේවයෙන් නියුතු නිලධාරින්ගේ නවාතැන් පහසුකම් සඳහා දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරිමට සෙනසුරාදා (20) දින ගැමුණු හේවා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර විසින් මුල්ගල තබන ලදි.

ගැමුණු හේවා රෙජිමේන්තු මුලස්ථානයේ දිගුකාලීන අවශ්‍යතාවයක්ව පැවති මෙම යෝජිත ගොඩනැගිල්ල යුද්ධ හමුදා භට පිරිස් හි තාක්‍ෂණික සහය ඇතිව මාස කිහිපයක් තුල දී සාදා නිමකිරීමට නියමිතය.

ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, මධ්‍යස්ථාන සේනාවිධායක, අණදෙන නිලධාරීන්, මාණ්ඩලික නිලධාරීන් සහ සෙසු නිලයින් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ. Buy Kicks | Nike