11th April 2018 13:18:15 Hours
ඕස්ට්‍රේලියාවේ ගොල්ඩ් කෝස්ට් හිදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල - 2018 හීදි කිලෝග්‍රෑම් 52 බර පන්තිය යටතේ මුෂ්ටි ප්‍රහාරක තරඟාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් යුද්ධ හමුදා ඉංජිනේරු සේවා බලකායේ මුෂ්ටි ප්‍රහාරක ක්‍රීඩකයකු වන ලාන්ස් කෝප්‍රල් ඉෂාන් බණ්ඩාර , ලෙසතෝස් හී තබෝ මොලේෆ් පරාජයට පත් කරමින් අර්ධ අවසන් පූර්ව වටයට තේරිපත් විය.
බදාදා (11) දින වනවිට පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල - 2018 හිදී ශ්‍රී ලංකාව රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 3 ක් හිමිකරගැනීමට සමත්ව ඇත.
Sports brands | Patike – Nike Air Jordan, Premium, Retro Klasici, Sneakers , Iicf