08th April 2018 22:20:33 Hours
එක්සත් ජනපද ශාන්තිකර මූලස්ථානයේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සිදුකරනු ලබන සංචාරයක් අතරතුර පසුගියදා යාපනය, වන්නි, කිලිනොච්චි සහ මූලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයන් වෙත පැමිණ එම ආරක්ෂක සේනා ආඥාපතිවරුන් හමුවී සාකච්ඡා කරනු ලැබීය.
ආරක්ෂක සේනා ආඥාපතිවරුන් විසින් දැනට ප්‍රදේශයේ ක්‍රියාත්මක කරනු ලබන සංහිඳියා ක්‍රියාදාමයන්, පුනරුත්ථාපන කටයුතු සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලින් පිළිබඳ නියෝජිත පිරිස දැනුවත් කරන ලදී.
Authentic Nike Sneakers | Sneakers