Header

Sri Lanka Army

Defender of the Nation

11th December 2017 16:24:32 Hours

යුද්ධ හමුදා රග්බි ක්‍රීඩකයින් හට සුවිශේෂ ජයක්

අන්තර් සමාජ ඩයලොග් රග්බි තරඟාවලිය 2017 / 2018 ඉරිදා (10) දින රත්මලාන, ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී පැවත් වූ අතර, එහිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදා රග්බි කණ්ඩායම ලකුණු 32 කට 18 ක් ලෙස පොලිස් රග්බි ක්‍රීඩා සමාජය පරාජයට පත් කරන ලදි.

එමෙන්ම, යුද්ධ හමුදා ක්‍රීඩකයින් සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර 7 වන තරඟය කොළඹ 07, තුරඟ තරග ජාත්‍යන්තර රග්බි ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.

Running Sneakers Store | UK Trainer News & Releases