Header

Sri Lanka Army

Defender of the Nation

17th June 2017 20:09:04 Hours

යුද්ධ හමුදාවට සෙසු නිලයින් බඳවාගැනීම ආරම්භ කෙරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත සෙසු නිලයින් බඳවා ගැනීම (වෘත්තීය සහ පොදු රාජකාරි) 2017 ජූනි මස 30 දක්වා සිදු කරන අතර, වයස අවුරුදු 18 ට නොඅඩු 26 ට නොවැඩි අවිවාහක අයවලුන් විය යුතුය.

ආධුනිකයින් බඳවා ගැනීමේ අධ්‍යක්ෂ මණ්ඩලයට අනුව සියලු දිමනා සහිතව මාසිකව රුපියල් 61,530/= මුදලක් ඔවුනට හිමිවේ.

වැඩිදුර විස්තර සඳහා;

දුරකථන අංක : 0112815080/ 0113137553

affiliate link trace | Nike