Header

Sri Lanka Army

Defender of the Nation

27th April 2017 18:57:37 Hours

යාපනයේ ස්ථාපිත ඉන්දියන් මහ කොමසාරිස් කාර්යාලයේ කොන්සල් ජෙනරාල් යාපනය ආඥාපති හමුවේ

යාපනයේ ස්ථාපිත ඉන්දියන් මහ කොමසාරිස් කාර්යාලයේ කොන්සල් ජෙනරාල් ශ්‍රී ඒ නටරාජන් මහතා බ්‍රහස්පතින්දා (25) දින යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේදි එහි ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි හමුවිය.

එම මුලස්ථානය වෙත පැමිණි ශ්‍රී ඒ. නටරාජන් මහතා යාපනය ආඥපති විසින් පිළිගැනිමෙන් අනතුරුව ඔවුන් විසින් යාපනය අර්ධද්විපයේ වර්ථමාන තත්වය පිළිබඳව සාකච්ඡා කළහ.

මෙම හමුව අවසානයේ ඔවුන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.

bridgemedia | adidas Yeezy Boost 350