Header

Sri Lanka Army

Defender of the Nation

03rd January 2017 10:18:59 Hours

121 බලසේනා භට පිරිස් මෙහෙය වූ ශ්‍රමදාන වැඩසටහන

මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 121 වන බලසේනාවට අයත් 18 වන ගැමුණු හේවා බලඈණියේ භට පිරිස් විසින් බුත්තල ගල්තේමන්ඩිය විහාරයේ බදාදා (දෙසැම්බර් 25) දින ශ්‍රමදාන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.

මෙම ශ්‍රමදාන වැඩසටහන මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පි.යු.එස්. විතානගේ මඟපෙන්විම යටතේ 18 වන ගැමුණු හේවා බලඇණියේ අණදෙන නිලධාරීගේ පුර්ණ අධික්ෂණය මත සිදු කරනු ලැබිය.

මේ සදහා 18 වන ගැමුණු හේවා බලඇණියේ සාමාජිකයින් 10 ක් සහභාගි වූහ.

Authentic Sneakers | Nike sneakers