Header

Sri Lanka Army

Defender of the Nation

21st December 2016 14:20:49 Hours

තවත් බදාදා පුහුණු වැඩසටහනක් මුලතිව් හි දී

මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ සේනාංක, ඉදිරි නඩත්තු පෙදෙස, බලසේනා සහ ඒකකයන්හි රාජකාරියේ නියුතු නිලධාරීන් වෙනුවෙන් තවත් පුහුණු වැඩසටහනක් බදාදා (21) දින පවත්වන ලදි.

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්.බි.ඩි.පි. ප්‍රනාන්දුගේ උපදෙස් මත මෙම පුහුණු වැඩසටහන පැවැත්විය.

එහිදි 18 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ කපිතාන් සී.එම්.ජි.එස්. චන්ද්‍රසේකර විසින් ‘එබ්‍රහම් ලින්කන්’ මාතෘකාව යටතේ දේශනයක් පැවැත්විය.

එමෙන්ම, සැරයන් ඩි.ජි. අමරසිරි විසින් ස්ථාවර දුරකථන හදුන්වාදීම සහ දුරකථන මාර්ග නඩත්තුව සම්බන්ධව දේශනයක් පවත්වන ලදි.

මෙම දේශන සදහා යුද හමුදා නිලධාරීන් මෙන්ම සෙසු නිලයින් ද සහභාගි වූහ.

Sportswear Design | Women's Nike Air Force 1 Shadow trainers - Latest Releases , Ietp