Header

Sri Lanka Army

Defender of the Nation

15th December 2016 08:50:41 Hours

මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් වෙතින් ඩෙංගු මර්ධන වැඩසටහනක්

ගම්පොළ ප්‍රදේශය ආවරනය වන පරිදි සෙනසුරාදා (10) දින පැවැත් වූ ඩෙංගු මර්ධන වැඩසටහන සඳහා මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 2 (සෙව්) ශ්‍රී ලංකා රයිෆල් බලකායේ භට පිරිස් සහභාගි වන ලදි.

ගම්පොළ නගර සභා බලප්‍රදේශය ආවරනය වන පරිදි පැවැත් වූ මෙම ඩෙංගු මර්ධන ශ්‍රමදාන වැඩසටහන සඳහා පොලීසිය, සෞඛ්‍ය නිලධාරීන් සහ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනයන්හි සාමාජිකයින් ද සහභාගි වූහ.

තවද, 2 (සෙව්) ශ්‍රී ලංකා රයිෆල් බලකායේ 15 දෙනෙක් ද මේ සඳහා දායකත්වය දැක්විය.

Running Sneakers | Nike Shoes