Header

Sri Lanka Army

Defender of the Nation

02nd December 2016 18:52:05 Hours

තවත් කණ්ඩායම් දෙකක් දඹදිව වන්දනා චාරිකාවේ

ගමන් පාලන අධ්‍යක්ෂ මණ්ඩලය යටතේ වන ශ්‍රී ලංකා යුද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන ගුවන් ගමන් සේවා (පුද්ගලික) ආයතනය විසින් ඔක්තෝබර් මස සහ නොවැම්බර් මස සංවිධානය කළ දඹදිව චාරිකා (අංක 25 සහ අංක 26) සඳහා හමුදා නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයින්, හමුදා සාමාජිකයින් සහ ළමුන් ද සහභාගි වූහ.

මෙම දින 12 ක වැඩසටහන සඳහා සහභාගි වූ නිලධාරීන් 38 කගේ සහ සෙසු නිලයින් 19 කගේ පවුල්වල සාමාජිකයින් විසින් බුද්ධගයාවේ කඨීන පිංකමට ද සහභාගි වූහ.

මෙම පැකේජය අනුව යාමට සහ ඒමට ගුවන් ටිකට් පත්, ආහාර, නවාතැන් පහසුකම්, ප්‍රවාහන පහසුකම් ඇතුලු අනෙකුත් පහසුකම් ඉතා උසස් මට්ටමින් සපයන ලදි.

trace affiliate link | plain white nike air force ones women high top Colorways, Release Dates, Price , Gov