Header

Sri Lanka Army

Defender of the Nation

10th October 2016 12:18:11 Hours

20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නවාතැන් සහ පහසුකම් සහිත නව ගොඩනැගිල්ල විවෘත කරයි

20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නවතමයෙන් ඉදිකරන ලද නිලධාරී නිවස්නය, කොමිෂන් නොලත් නිලධාරි සමාජ ශාලාව සහ සෙසු නිල භෝජනාගාරය පසුගිය දා විවෘත කරන ලදි.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා සහභාගි විය. 61 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් හරේන්ද්‍ර පෙරේරා සමඟින් 611, 612 සහ 613 යන බලසේනාවන්හි බලසේනාධිපතිවරුන් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ. 22 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ දිගුකාලීන අවශ්‍යතාවක්ව පැවති මෙම ඉදිකිරිම් කටයුතු එහි අණදෙන නිලධාරීගේ අධීක්ෂණය යටතේ සිදු කරන ලදී.

Asics shoes | Vans Shoes That Change Color in the Sun: UV Era Ink Stacked & More – Fitforhealth News