Header

Sri Lanka Army

Defender of the Nation

19th September 2016 13:54:47 Hours

භට පිරිස් ක්ෂණිකව ක්‍රියාත්මක වි කිලිනොච්චියේ දී ඇති වූ ගින්න මැඩපවත්වයි

කිලිනොච්චි මධ්‍යම වෙළඳ පොළ පරිශ්‍ර‍යේදී සිකුරාදා පස්වරු 09.15 ට පමණ ඇති වූ හදිසි ගින්න කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයේ භට පිරිස් විසින් පැය දෙකක් තුළ දී මැඩපැවැත්වීමට කටයුතු කරන ලදි. කිලිනොච්චිය පොලීසිය විසින් කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර‍ක් ලෙස 57 ව සේනාංක භට පිරිස් විසින් එම අවස්ථාවේ පැවති දැඩි සුළං තත්ත්වය ද නොතකා ගින්න පාලනය කිරීමට සමත් විය. යුද හමුදා ගිනි නිවන උපකරණ භාවිතා කරමින් ක්ෂණිකව එම ගින්න මැඩපැවැත්වීම හේතුවෙන් නගරයේ කඩ සාප්පු 250 ක් පුරා එම ගින්න පැතිරීම වැළැක්වීමට හැකිවිය‍. Running Sneakers | 『アディダス』に分類された記事一覧