Header

Sri Lanka Army

Defender of the Nation

05th September 2016 21:35:53 Hours

ශ්‍රී ලංකා රයිෆල් බලකා භට පිරිස් ඇම්බැක්ක දේවාල පරිශ්‍රයේ ශ්‍රමදාන වැඩසටහනක

මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයෙහි 11 වන සේනාංකය යටතේ ස්ථාපිත 1 වන ශ්‍රී ලංකා රයිෆල් බලකා භට පිරිස් විසින් අගොස්තු මස 30 වන දින මාතලේ ඇම්බැක්ක ශ්‍රී පත්තිනි දේවාල පරිශ්‍රයේ ශ්‍රමදාන වැඩසටහනක් පවත්වා ඇත. ශ්‍රී පත්තිනි දේවාලයෙහි බස්නායක නිළමේ විසින් යුද හමුදාපතිතුමාගෙන් කළ ඉල්ලීමකට අනුව මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඒ.පී ද ඉසෙඩ් වික්‍රමරත්නගේ උපදෙස් මත එම ශ්‍රමදාන වැඩසටහන පවත්වනු ලැබීය. spy offers | Nike, adidas, Converse & More