Header

Sri Lanka Army

Defender of the Nation

10th August 2016 20:32:09 Hours

නැගෙනහිර ඉදිරි නඩත්තු පෙදෙසෙ නව ආඥාපති රාජකාරි භාරගනි

බ්‍රිගේඩියර් එම්. මුදන්නායක නැගෙනහිර ඉදිරි නඩත්තු පෙදෙස නව ආඥාපති ලෙස සිකුරාදා (05) දින රාජකාරි භාරගත් අතර, ඒ වෙනුවෙන් මින්නේරිය පිහිටි එම කාර්යාලයේ දී චාම් උත්සවයක් ද පැවැත්විය. එහිදි නව ආඥාපති විසින් ලේඛණවලට අත්සන් තබමින් නව කාර්යාලයේ දී සිය රාජකාරි භාර ගන්නා ලදි. ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම සෙසු නිලයින් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.latest Running Sneakers | Shop: Nike