Header

Sri Lanka Army

Defender of the Nation

08th July 2016 15:18:47 Hours

ආසේමු නැගෙනහිර පැවැත් වූ තවත් පරිගණක පාඨමාලාවක් නිමාවේ

නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය විසින් එම ආරක්ෂක සේනා මූලස්ථානයේ සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසු නිලයින් තුල පරිගණක සාක්ෂරතාව පිළිබඳ දැනුම වැඩි දියුණු කිරීමේ අරමුණින් පැවැත් වූ තවත් පරිගණක පාඨමාලාවක් සිකුරාදා (01) දින අවසන් විය. ඔරියන්ට් ඇකඩමි ආයතනයේ සහාය ඇතිව වැඩ කරන දින 21 ක් පැවැත් වූ මෙම මූලික පරිගණක පාඨමාලාව සඳහා සෙසු නිලයින් 40 ක් සහභාගි විය. මෙම පාඨමාලාවේ ආරම්භක දේශනය නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථාන බ්‍රිගේඩියර් ප්‍ර‍ධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් ඩි.එම්.එස්. දිසානායක විසින් සිදු කරන ලදි.Running sneakers | Patike