Header

Sri Lanka Army

Defender of the Nation

13th June 2024 08:31:09 Hours

241 පාබල බලසේනාවේ භටපිරිස් ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කරයි

ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගේ ඉල්ලීමකට අනුව 241 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්.එස්.ඩී.එන් පතිරත්න ආර්එස්පී යූඑස්පී ගේ උපදෙස් මත එම පාබල බලසේනාවේ භටපිරිස් විසින් ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී. කඩවත ශ්‍රී ලංකා වෘත්තීය හා තෘතීයික අධ්‍යාපන ආයතනයේ කථිකාචාර්ය ඒ.අයි.ඒ රංගන මහතා විසින් මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍ය අනුග්‍රාහකත්වය ලබා දුන්හ.