Header

Sri Lanka Army

Defender of the Nation

11th June 2024 21:08:17 Hours

241 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් මුහුදු වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්

241 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්.එස්.ඩී.එන් පතිරත්න ආර්එස්පී යූඑස්පී ගේ මගපෙන්වීම යටතේ, 241 පාබල බලසේනාවේ සහ 11 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් එක්ව මුහුදු වෙරළ පිරිසිදු කිරීමේ ප්‍රජා සත්කාරක වැඩසටහනක් පැවැත්විය.

මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා යුද්ධ හමුදා නිලධාරීන්, සෙසුනිලයන්, අලිඅඩිවෙම්බු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය සහ ප්‍රදේශයේ සිවිල් වැසියන් පිරිසක් ද සහභාගි වූහ.