උතුරඃ හමුදා භට පිරිස් විසින් අගහරැවාදා (21) දින කොක්කුතුඩුවායි සහ කිලිනොච්චි දිස්ත්‍රීක්කයේ නල්ලුර් යන ප්‍රදේශවල සිදුකළ සෝදිසි මෙහෙයුම්වල දී පුද්ගලනාශක බෝම්බ 16 ක් සහ මිමි 120 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
මේ අතර, බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (21) කොක්කුතුඩුවායි ප්‍රදේශයේ තිබී පුද්ගල නාශක බෝම්බ 128 ක් සොයාගෙන තිබේ. |